සඳට දුක හිතිලා අහසින් බිම වැටිලා……
සඳට දුක හිතිලා අහසින් බිම වැටිලා…..
සඳට දුක හිතිලා අහසින් බිම වැටිලා…..
හෙලෝ….
කෑවද...?
කෑවා. ඔයා කෑවද?
මාත් මේ දැන් කෑවෙ..
මොකද කරන්නේ……
මුකුත්නෑ….නිකන් ඉන්නව...
ඔයා මොකද කරන්නේ ?
මාත් මුකුත් නෑ…මේ ඉන්නවා…
මාත් මුකුත් නෑ…මේ ඉන්නවා…
එහෙනම් කියන්නකො…
ඔයා කියන්න…
ඔයා කියන්න…
නෑ ඔයා කියන්න…
නෑ නෑ ඔයා කියන්න…
ඔයා කියන්නකො ඉතින්…
මමනේ හැමදාම කියන්නෙ….
මම තියන්නන් ෆෝන් එක…….
' ජේත්තුකාරයා '
' ජේත්තුකාරයා '
No comments:
Post a Comment