කාටත් නොකිව්වට ...
දවසක නුඹත් මගේ හීනෙට
කැන්දන් යන්නට ...
නුඹෙ මුවේ
නුඹෙ මුවේ
සිනාකැන් දකින්නට ...
මට නොකියා
නෙතු පියන් නුඹ ...
ඇහැරෙන්න මගෙ මව්නි
රං පුතුගෙ
සුභ සිහින දකින්නට ...
සුභ සිහින දකින්නට ...
‘ මා භරණ ’
No comments:
Post a Comment