Tuesday, July 4, 2017

සිතුවිල්ල …..


සිතුවිල්ල …..

දකින දකින හැම හීනෙම
පෙනේනම්  නුඹ මට
සුන්දරයි ඒ හීනය
ඒ තරමටම…
ආදරෙයි හැමදාමත්
කාටවත් කවුරුවත් නැති තරමටම 







No comments:

Post a Comment